tag:blogger.com,1999:blog-5769108249393961827.post2194991776891000740..comments2015-11-24T07:06:55.944-08:00Comments on Cyber Heart: මට හමු වුන දුයිෂෙන් (දෙවෙනි කොටස)Cyber Hearthttp://www.blogger.com/profile/04111506582710263551noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-5769108249393961827.post-54707290193430473472015-09-12T06:58:07.764-07:002015-09-12T06:58:07.764-07:00මගේ ගුරුවරයා හැම වෙලාවේ ම වගේ හුදෙක් ‘ගෞරවය‘ පිටුද...මගේ ගුරුවරයා හැම වෙලාවේ ම වගේ හුදෙක් ‘ගෞරවය‘ පිටුදැක්කා. ඔහු කීවේ ‘ගුරු ගෞරවය‘ වගේ සංකල්ප අපි අතර ආදරය විනාශ කරන හයරාකිකල් දෙයක් කියලයි. ඒ වෙනුවට ආදරය බෙදා ගන්න සම්ප්රදායයක් හදාගත්තොත්, එකිනෙකාට ගරු කිරිම ඒක ඇතුළේ නිකම් ම සිදු වෙන බව ඔහු පැහැදිලි කළා. ඔබ කියන කතාව ඇත්ත. මට දැනෙන හැටියට එහෙම වෙලා තියෙන්නේ අපේ සමාජයේ එහෙම ආදරය ෂෙයාර් කරගන්න සම්ප්රදායයකට ඉඩ ඇති සංස්කෘතියක් නැති නිසයි.Cyber Hearthttps://www.blogger.com/profile/04111506582710263551noreply@blogger.comtag:blogger.com,1999:blog-5769108249393961827.post-11071523744264659012015-09-12T06:47:47.547-07:002015-09-12T06:47:47.547-07:00ගොඩාක් තෑන්ක්ස් ! දිගට ම එන්න. ෆලෝවර් ගැජට් එක එ...ගොඩාක් තෑන්ක්ස් ! දිගට ම එන්න. ෆලෝවර් ගැජට් එක එල්ලන්න ට්‍රයි කළා. මීට කලිනුත් එහෙම යෝජනාවක් ඇවිත් තිබුණා. ඒත් මේ පාරත් ටෙක්නිකල් ෆේලියර් එකක් ද මන්දා. මගේ තාක්ෂණික දැණුමේ දුප්පත්කම අඩු කර ගන්න වෙන්නේ මේ වගේ ට්‍රයි කරමින් තමයි. මඟපෙන්විම් හැම එකක් ගැනමත් ගොඩාක් තෑන්ක්ස් ! Cyber Hearthttps://www.blogger.com/profile/04111506582710263551noreply@blogger.comtag:blogger.com,1999:blog-5769108249393961827.post-82776569267085498442015-09-12T06:44:07.757-07:002015-09-12T06:44:07.757-07:00මම එහෙම වෙන්න උත්සාහ කරනවා. හැබැයි, ඔහු තරමට ම මට...මම එහෙම වෙන්න උත්සාහ කරනවා. හැබැයි, ඔහු තරමට ම මට ඒක කරන්න පුළුවන් වේ දැයි සැකයි.හැම දෙයක් ම එයා කළේ පුදුමාකාර ආදරයකින්; සෙනෙහසකින්. Cyber Hearthttps://www.blogger.com/profile/04111506582710263551noreply@blogger.comtag:blogger.com,1999:blog-5769108249393961827.post-3674341967351187522015-09-12T06:39:53.297-07:002015-09-12T06:39:53.297-07:00සමා වෙන්න ඕන....ගොඩාක් ස්තූතිවන්ත වෙනවා, එහෙම අමාර...සමා වෙන්න ඕන....ගොඩාක් ස්තූතිවන්ත වෙනවා, එහෙම අමාරුවෙන් වුණත් කියවීම ගැන; ඊටත් වඩා ඒ ගැන විවෘත ව අදහස් දැක්විම ගැන.

පෝස්ට් එක පැහැදිලි විම සඳහා ලොකු අකුරක් පාව්ච්චි කරන්න ටුයි කරනවා නිතරම.

ඡේද කැඩීම ගැන ඔබේ අදහසත් හොඳ යෝජනාවක්. ඒකත් හතේ තියා ගන්නම්. Cyber Hearthttps://www.blogger.com/profile/04111506582710263551noreply@blogger.comtag:blogger.com,1999:blog-5769108249393961827.post-87209664541675146032015-09-12T06:25:07.531-07:002015-09-12T06:25:07.531-07:00ගොඩාක් ස්තුතියි ! දිගට ම එන්න. ඔබගේ ලිපියත් කියෙව්...ගොඩාක් ස්තුතියි ! දිගට ම එන්න. ඔබගේ ලිපියත් කියෙව්වා. මගේ ගුරුවරයා දුයිෂෙන් වගේමයි. නිල උපහාර උත්සව, ප්රශස්ති වගේ ඒවා ඔහු සැළකුවේ පිළිකුල් සහගත කරදර ලෙසයි.Cyber Hearthttps://www.blogger.com/profile/04111506582710263551noreply@blogger.comtag:blogger.com,1999:blog-5769108249393961827.post-66262702083926217722015-09-12T06:14:42.368-07:002015-09-12T06:14:42.368-07:00එහෙම ගුරුවරු තවත් ඉන්න බව දැනගන්න ලැබීම සතුටුයි. ඇ...එහෙම ගුරුවරු තවත් ඉන්න බව දැනගන්න ලැබීම සතුටුයි. ඇත්තටම එහෙම අය ගොඩක් ඕන. ‘ගුරුගීතය‘ පොතත් කොහොම හරි හොයා ගෙන කියවගන්න. Cyber Hearthttps://www.blogger.com/profile/04111506582710263551noreply@blogger.comtag:blogger.com,1999:blog-5769108249393961827.post-20375030921765938272015-09-11T03:37:13.769-07:002015-09-11T03:37:13.769-07:00නියම ලියවිල්ලක්...... අද කාලයේ එවන් ගුරුවරුන් අඩුය...නියම ලියවිල්ලක්...... අද කාලයේ එවන් ගුරුවරුන් අඩුයි........... එවන් ගුරුවරු සිටියත් ඔවුන්ට නිසි ගෞරවය ලබා දෙන සිසුන්ද අඩුයි...............
http://hudekalasithuwili.blogspot.com/- ප්‍රභාත් -https://www.blogger.com/profile/15057309221052817340noreply@blogger.comtag:blogger.com,1999:blog-5769108249393961827.post-71217956455480364762015-09-10T09:34:02.070-07:002015-09-10T09:34:02.070-07:00ඔන්න මාත් ආවා අඩවිය පැත්තේ..
ලියවිල්ල නම් බොහොම අ...ඔන්න මාත් ආවා අඩවිය පැත්තේ..

ලියවිල්ල නම් බොහොම අගෙයි..

කතාව බොහොම ලස්සනයි.

මීට ටික කාලෙකට කලින් අයිටීඑන් එකේ ගිය "ඇහිපිල්ලමක් යට " නාට්‍යය ආපහු සිහි වුනා. ඒ ටෙලිනාට්‍ය හදලා තියෙන්නෙත් ගුරු ගීතය පොත ඇසුරු කරගෙන.

ප.ලි.
මචෝ , බ්ලොගේ ඩිසයින් එක තව ටිකක් හදහන්. බ්ලොග් ෆලොවර් ගැජට් එකත් එල්ලහන්. එතකොට උඹට අපිට හැමෝටම ලේසියි සයිබර් නෑදෑ කම තියාගෙන ඉන්න...විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-5769108249393961827.post-3065039747424778132015-09-10T05:37:04.648-07:002015-09-10T05:37:04.648-07:00මෙවන් ගුරුවරුන්ට කළ හැකි උතුම්ම උපහාරය නම් ඔබගේ ජී...මෙවන් ගුරුවරුන්ට කළ හැකි උතුම්ම උපහාරය නම් ඔබගේ ජීවිතයේ හමුවන කිහිපදෙනෙකුට හෝ ඔබ දුයිෂෙන් කෙනෙකු වීමයි. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-5769108249393961827.post-24408477012063993952015-09-10T02:11:04.806-07:002015-09-10T02:11:04.806-07:00හරිම අපූර්ව සටහනක්. ගුරු ගෞරවය බොහොම සීග්‍රයෙන් වි...හරිම අපූර්ව සටහනක්. ගුරු ගෞරවය බොහොම සීග්‍රයෙන් වියැකීයන වර්තමාන සමාජයේ ඔබේ සටහන ඉතා අනර්ඝයි. පොඩි දෙයක් කියන්නද තරහ වෙන්නෙ නැත්නම්..ඡේද වෙන් කරල ලියන්න බැරිද මීට පස්සෙ? අපි ඇවිල්ල ඔයාගෙ සර්ටත් වඩා වයසක කට්ටිය....ඇහැට අමාරුයි..:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5769108249393961827.post-50698623669291113282015-09-09T23:29:23.312-07:002015-09-09T23:29:23.312-07:00ඔබේ අඩවිය ඇස ගැටුණේ අදයි. අපූරු ලියැවිල්ලක්. කලකට ...ඔබේ අඩවිය ඇස ගැටුණේ අදයි. අපූරු ලියැවිල්ලක්. කලකට ඉහත දී මගේ බ්ලොග් අඩවියේත් මේ වගේ කතාවක් මං ලිව්වා. මෙන්න ඒක.  මේ එවන් ගුරු පියෙකු ගැන මා ලියු සටහනකි ගුරු ගිතයට නව අරුතක්samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-5769108249393961827.post-49981204548026851892015-09-09T21:34:35.421-07:002015-09-09T21:34:35.421-07:00දුයිෂෙන් ගැන නම් අසා ඇති මුත්, කියවා නැත. ඔබ ලියා ...දුයිෂෙන් ගැන නම් අසා ඇති මුත්, කියවා නැත. ඔබ ලියා ඇති කතාව නම් සිත් ගත්තා. අපට උසස් පෙළ ව්‍යවහාරික ගණිතය උගන්වන්නට ආ උපුල් සුලෝචන සිහිවුණා. පොරත් මුල් දවසේම මගේ ප්‍රසාදය දිනා ගත් ගුරුවරයෙක්.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.com